Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට

2 days ago

ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සිදුව ඇති බව කියන අතිකාල දීමනා වංචා කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.