ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය හෙට පැවැත්වෙනවා.
මේ නිමිත්තෙන් Assam ප්‍රාන්තයේ රජයේ ආයතන, පාසල් සහ අධ්‍යාපන ආයතන සඳහා හෙට වරුවක නිවාඩුවක් ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇතැයි ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.ඒ අනුව පස්වරු එකේ සිට මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත් මෙතෙක් ඒ බව එරට ප්‍රාන්ත රජය නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ.
