Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔබත් කොවිඩ් වැළඳී සුව වූ අයෙක්ද..එසේනම් මේ පිළිබඳව අනුවාරයෙන් අවධානය යොමු කරන්න..

3 years ago

කොවිඩ් වැළඳුනු රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ඇමරිකානු අධ්‍යනයකින් හෙළිවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එම රෝගීන්ගේ මොළයේ හෝ පෙනහළුවල රුධිර කැටි ගැසීම් සහ තෙහෙට්ටුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්විය හැකි බව වාර්තා වේ.

කොවිඩ් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයින් 1,837 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යනය සිදුකර තිබේ.

එමෙන්ම මෙම රෝගීන්ගෙන් 16% කට අවම වශයෙන් මාස හයක්වත් සිතීම, අවධානය යොමු කිරීම හෝ මතක තබා ගැනීමේ අපහසුතා ඇති බව අනාවරණය කර ගෙන ඇත.