Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ව ජනපති අපේක්ෂක කරන්න ඒකමතික තීරණයක්

3 years ago

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කර ඇත.ද

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරනු ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව කොළඹදී රැස්වී ඇති අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇත.