Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සූදානමක් ?

3 years ago

පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් නැවත උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ පෙබරවාරි මස 7 වැනිදා ය.

මේ මස පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වන්නේ ලබන 23 සහ 24 යන දිනවල ය.

පාර්ලිමේන්තුව එම දින දෙකේදී පමණක් රැස්වන්නේ ලබන 25 පොහොය යෙදී ඇති නිසා යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.