Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

TNA නව නායකත්වය ශ්‍රී ධරන්ට! සුමන්තිරන්ට දරුණු පරාජයක්!

3 years ago

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙසට එස්. ශ්‍රී ධරන් මහතා තේරී පත්ව තිබෙනවා.

ඒ එම පක්ෂයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදීයි.

එහිදී පැවති ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 184ක් ලබා ගනිමින් නව නායකයා ලෙසට තේරී පත්වුණා.

නව නායකත්වය වෙනුවෙන් යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රීධරන් ද නාමයෝජනා භාරදී තිබුණා.

පක්ෂයේ දිස්ත්‍රික් කමිටු නියෝජනය කරන නියෝජිතයින් 321 දෙනෙකු අද පක්ෂ නායකත්වය තේරීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි බව සඳහන්.