Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති සමඟ ඕස්ට්‍රේලියානු සංචාරයට එක් වූ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනා

3 years ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ කිංස් නෙල්සන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා එක්ව සිටියා.

ඔස්ට්‍රේලියාවේ පර්ත් හී පැවැත්වුණ සාගර ආරක්ෂක සමුළුවට මෙලෙස ඔවුන් දෙදෙනා සහභාගී වී තිබුණා.

ජනාධිපතිවරයා සිය සංචාරය තුළ 07 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ද පවත්වනු ලැබුවා.