Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිළඟ මැතිවරණයෙන් අනතුරුව අනුර කුමාර විපක්ෂනායක තනතුරට ?

3 years ago

ඉදිරි මැතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායක විපක්ෂ නායක වීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.

සුර්යන් පුවත් අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ඉදරි මැතිවරණයෙන් අනතුරුව ජනපති තනතුරට සජිත් ප්‍රේමදාස පත්වන බවයි.

ඒ අනුව අනුර කුමාර දිසානායකට විපක්ෂ නායක වීමට වැඩි ඉඩක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ඉතා හොඳ බවයි ඔහු පවසන්නේ.