Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙක් සජබයට එක්වෙයි

3 years ago

තවත් දේශපාලනඥයින් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා එලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙලෙස සමගි ජන බලවේගය සමග එක්වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී ඔවුන් සමගි ජන බලවේගය සමග එක්වීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාමිණි තිලකසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුද වේ.