Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවට

3 years ago

මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී සභාගත කළා.

ඉන් ඔහු යෝජනා කර ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත්කළ යුතු බවයි.

මීට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝදනය අනුව පළාත් සභා වලට පොලිස් බලතල ලබා දුන්නද එය ක්‍රියාත්මක මට්ටමක පැවතියේ නැහැ.

ඒ අනුව උදය ගම්මන්පිල විසින් මෙම පනත් කෙටුම්‍පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.