Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු දිවි ගමනට සමුදෙයි

3 years ago

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.

1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත පැබූ ඒ මහතා මියයන විට 99 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මෙරට 11 වතාවක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙස රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්විය.