Political හිටපු ජනපති ගෝඨාගෙන් පොතක් 3 years ago හෙට (07) දිනයේදී ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ යන මැයෙන් රචිත තමන්ගේ කෘතිය එළිදක්වන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
විමල් වීරවංශගේ බිරිව වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 4 hours ago
නකල්ස් සිද්ධියට අදාළ 15හැවිරිදි දැරියට අපොස සාපෙළට සූදානම්වීමට අවශ්‍ය මනෝ උපදේශන ලබාදීමට පියවර 4 hours ago
6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න! 1 day ago
එකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්! අනතුරට පත් මිතුරා රැගෙන රෝහලට යද්දි තවත් මාරක අනතුරක්! 1 day ago
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අනිවාර්යයි – අගමැතිනිය 2 days ago