Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු කටයුතු හදිසියේම සවස 4 තෙක් කල් තබයි

3 years ago

පාර්ලිමේන්තුවේ කටයුතු හදිසියේම සවස 4 දක්වා කල්තබා තිබේ.

ඒ කථා කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙනි.