Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති හරීන්ට ප්‍රබල තනතුරක්!

3 years ago

මැයි දිනයට පෙර බොහෝ දුරට තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලැබෙනු ඇති බව සංචාරක හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කරනවා.

එමෙන්ම මැයි දින සංවිධායක ධුරයද තමන්ට ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට එන අය ප්‍රවාහනය සඳහා ලංගම බස් ලබා ගත හැකි බවත් ඒවාට සිරිකොතෙන් මුදල් ගෙවන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

බංකොලොත් වූ රටක් මාස 18ක් තුළ් ගොඩ ගත් එකම අවස්ථාව මෙරට සිදු කළ බවද ඔහු කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ එළැඹෙන මැයි දින රැළිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමේ ජන හමුවක් අමතමිනි.