Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අර්ජුන රණතුරංගගෙන් නව දේශපාලන පිම්මක්

3 years ago

සමගි ජන සන්ධානය අද (01) පෙරවරුවේ වතුකරයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා.

තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම මැයි දින රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සහභාගී වුණා.

මෙහිදී මෙම රැළිය සඳහා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගද සහභාගි වීම විශේෂත්වයක්.

එම මැයි රැළිය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන් විසිනි.