Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

3 years ago

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොමිසන් සභාවට පැවරී ඇති බලතල අනුව සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බවයි.