Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදවත ලකුණින් මැතිවරණවලට පිවිසෙන අලුත්ම දේශපාලන සන්ධානය

3 years ago

මානුෂීය ජනතා සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට ඊයේ (09) පැමිණ තිබෙනවා.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ ඉදිරි මැතිවරණවලදී එම පක්ෂය හදවත ලකුණින් තරග කිරීමට සූදානම් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ තවත් පක්ෂ ගණනාවක් සහ සංවිධාන ගණනාවක් ඔවුන් සමග සාකච්චා කරමින් පවතින බවයි.