2024, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරග දෙකක් හිමිව තිබෙනවා.
ඒ, අමෙරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්ත කණ්ඩායම් අතරයි.
ඒ අනුව එහි පළමු තරග මැයි මස 27වැනිදා අමෙරිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.
දෙවන තරගය අයර්ලන්තයට එරෙහිව මැයි මස 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මෙම තරග දෙකම ෆ්ලෝරිඩා හී පැවැත්වෙන බව සඳහන්.

