ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අවට ආරක්ෂව තර කර තිබෙනවා.
ඩාලි පාර ප්‍රදේශය අවට පොලිසිය රැස්කර ඇති බව සඳහන්.
එමෙන් ම පොලිස් ජල ප්‍රහාරක රථ ද එහි කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමක් කාර්යාලයේ පවත්වා ඇති බව සඳහන්.
මේ වන විට එම ස්ථානයේ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මාධ්‍ය හමුවක් ද කැඳවා තිබෙනවා.

