Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් යුපුන් අබේකෝන් අද ධාවන පිටියට

3 years ago

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද යළි ජාත්‍යන්තර තරග බිමට එක්වනවා.

ඒ ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන්.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් අද තරග වදිනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරග වැදීමට නියමිතයි.