ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් ඊයේ (18) එක්වූ මීටර් 100 පිරිමි ඉසව්වේ සිව් වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
ඒ ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හී මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වෙමින්.
ඔහු එහිදී පත්ත්පර 10.21කින් තරඟය නිමා කරනු ලැබූ අතර මෙම තරඟයේ පළමුවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔලිම්පික් ශූර Marcell Jacobs සමත්ව තිබෙනවා.

