Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

2 years ago

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

එම ඉසව්වේ ලෝක වාර්තාව මීට පෙර පිහිටුවා තිබුණේ ඔස්ට්‍රේලියාවේ M.Burian විසින්.  ඒ මීටර 66.29 ක දක්ෂතාවක් දක්වමින්.