Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි

2 years ago

සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක ලෙසින් පත්කර සිටි නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ මහතා ඊයේ (21දා) පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට වෙත ගොස්, එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු මාධ්‍ය අමතා පවසා සිටියේ, ස.ජ.බ. නායකයාට කිසිඳු දැක්මක් නැති බවයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහු අතර අහසයි පොළොවයි හා සමාන වෙනසක් තිබෙන බවයි.