Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

election

මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයද ? මහමැතිවරණයද ? ජනාධිපති පළමුවරට හෙළිකරයි

2 years ago

මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවය.