Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

yupun abeykoon - යුපුන් අබේකෝන්

යුපුන් අබේකෝන් ලෝකය ඉදිරියේ ලක්මව රනින් සමරයි

2 years ago

යුපුන් අබේකෝන් ලක්මවට විශිෂ්ට ජයග්‍රහණයක් දිනා දීමට සමත් වී තිබෙනවා.

ඒ ජර්මනියේ දෙසාවෝ හීදි පැවති Anhalt මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ශූරතාවය දිනා ගනිමින්.

තත්පර 10.16ක කාලයක් තුළදීයි ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ.