ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කරන ලද ආරම්භක තානාපතිවරුන් පත් කිරීම පසුගියදා සිදුකර තිබුණා.
ඒ අතරට සුදුසුකම් ලබා ගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් ද සමත් වී තිබුණා.
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 44කට, එක්දින තරග 180කට හා එක් ජාත්‍යන්තර විස්සයි 20 තරගයකට සහභාගී වී තිබෙනවා.


