Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

2 years ago

ජනාධිපති මැතිවරණය පළමුව පැවැත්වෙන බවත්, එම මැතිවරණැය මේ වසරේ ඔක්තොම්බර් 17වන දින පවත්වන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙවර ජනාධ්පති මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තිරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බව, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (25) හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුවයි.