තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී, මීටර් හාරසීය කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබෙනවා.
ඇය එම ඉසව්ව තත්පර 52.48 කින් නිම කරමින් ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබෙනවා.
මේ අතර මීටර් හාරසිය පිරිමිදාවන ඉසව්ව සඳහා සහභාගී වූ අරුණ දර්ශන එම ඉසව්ව 45.82කින් නිම කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.


