Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේගයේ මහ ලේකම්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය හිමි වෙයි

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (02) තීන්දු කර තිබෙනවා.

පසුගිය 2020 වසරේදි මද්දුම බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය එක්සත් ජාතික පක්ෂය විසින් අත්හිටුවනු ලැබුණා.

එසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටයත් ඉදිරියට කර ගෙන යාමද මෙහිදී තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානාත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි කෘතයාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර එහිදි මෙම තීරණය ගෙන තිබෙනවා.