Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් සමගි ජන බලවේගයට එක්වෙයි

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ, සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

මීට අමතරව හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතාද සමගි ජනබලවේගය පක්ෂය සමඟ එක්වුණා.

ඒ අනුව, ඔහු සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.