Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

yupun abeykoon - යුපුන් අබේකෝන්

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ආබාධයකට ලක්වෙයි

2 years ago

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ධාවන තරගයක් අතරතුරදී ආබාධයකට ලක්ව තිබෙනවා.

ස්වීඩනයේ පැවැත්වෙන ඩයමන් ලීග් තරගාවලියේ මීටර් 100 අවසන් තරගය අතරතුරදීයි මොහු මෙලෙස ආබාධයට ලක්ව ඇත්තේ.

ඔහු එම තරගයේ මීටර් 100 ඉසව්වේ දෙවැනි කාණ්ඩයේ අවසන් තරගයේදී දැක්වූ දක්ෂතාවය තත්පර 10.22ක්.