Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

wanindu hasaranga

ලෝක කුසලානය තරගාවලිය නිමා කර කලින්ම ගෙදර එන වනිඳු ශ්‍රේණිගත කිරීම්වලින් පහළට

2 years ago

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගට, එම ස්ථානය අහිමි වී තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔහුට හිමි වී ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඒ ප්‍රසාද ලකුණු 216ක් ලබාගෙනයි.

එම ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසු වන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රීඩක මොහොමඩ් නබී වේ. ඔහු ප්‍රසාද ලකුණු 231ක් ලබාගෙන සිටියි.

එම ශ්‍රේණිගත කිරීම් සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් වේ.