Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

LPL සම්පූර්ණ සංචිත මෙන්න! වෙන්දේසියේදී මිලට නොගත් කුසල් ජනිත් පෙරේරා දඹුල්ලට!

2 years ago

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 5හි සම්පූර්ණ සංචිත නම්කර තිබෙනවා.

තරගාවලිය ජූලි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය, මහනුවර කණ්ඩායම් සඳහා අයත් ක්‍රීඩයන් පහත දැක්වෙනවා.