Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

2 years ago

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඇඝ්ගනිස්ථානය හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි අට දෙනාගේ වටයෙන් ඉවත්වීමට සිදුවිය.

ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ශතක 49කට හිමිකම් කියනවා.

මේ වසර මුලදී ඔහු එක්දින සහ ටෙස්ට් තරග රටාවෙන් විශ්‍රාම ගත් අතර මෙවර ලෝක කුසලානය ඔහුගේ අවසන් විස්සයි විස්ස තරගාවලිය බවට පත් වුණා.