Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහේල ජයවර්ධන ඉල්ලා අස්වෙයි

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් වූ ඔහු කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට දායක වුණා.