Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූර්ය කුමාර් පසුපසට! ට්‍රැවිස් හෙඩ් අංක එකට!

2 years ago

ජගත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්වීමට ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සමත්ව තිබේ.

ඒ ඉන්දීය පිතිකරු සූර්ය කුමාර් යාදව් ශ්‍රේණිගත කිරීම්හි දෙවැන්නා බවට පත් කරමින්.