Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එල්.පී.එල් තරගාවලියේ සන්නාම තානාපති අද රාත්‍රියේ දිවයිනට

2 years ago

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත්කර සිටින ඔස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට ක්‍රීඩක මයිකල් ක්ලාක් අද (30දා) රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔහු සන්නාම තානාපතිවරයා ලෙස මෙන්ම විස්තර විචාරකයෙකු ලෙස මෙවර විස්තර විචාරක මණ්ඩලයට ද ඇතුළත් කර තිබේ.

මෙවර එල්.පී.එල්. තරගාවලිය හෙට ආරම්භ වන අතර, එය ලබන මස 21වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඔහු 2015 වසරේ ලොක් කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.