හිටපු ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක පිතිකරු දිනේශ් කාර්තික් එළැඹෙන අයිපීඑල් තරගාවලියේ සිට RCB කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා ලෙසි පත්කර තිබෙනවා.
එමෙන්ම ඔහුව RCB කණ්ඩායමේ පිතිකරණ උපදේශක ධුරයද හිමිවනු ඇත.
මෙවර අයිපීඑල් තරග වාරයේදීද RCB කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු එම තරග වාරයේදී තරග 13 කදී ලකුණු 326 ක් රැස් කළේය .


