Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවසන් පන්දුවේදී ගාලු කණ්ඩායම යාපනය පරදා ජය ලබයි

2 years ago

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයේ කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට ගෝල් මාවර්ල්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් ජැෆ්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගන්නා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් කණ්ඩායම වෙනුවෙන්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 47 ක් ද ඇලෙක්ස් හේල්ස් ලකුණු 65ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජැෆ්තා පිළවෙනුවෙන් ග්‍රේ බියන් ඇලන් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක බැගින් දවා ගත්තා.

තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායම ජය වාර්තා කළේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින්.