තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ 2024 පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 තරග ඉසව්වෙන් 2024 ඔලිම්පික් උළෙල සදහා තරග වැදීමට නියමිතයි.
එමෙන් ම නදීෂා ලේකම්ගේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිත බවයි තොරතුරු වාර්තා වෙන්නේ.


