Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳුගේ තැන හර්දික් පාන්ඩ්‍යාට හිමි වෙයි

2 years ago

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් පෙරමුණ ගැනීමට ඉන්දීය ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍ය සමත් වී තිබෙනවා.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 222ක්.

මීට පෙර එම ලැයිස්තුවේ පළමු වැන්නා වූ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 222කට හිමිකම් කියමින් ඔහු හා සම තැන්හි පසුවනවා.

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ, ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මාකස් ස්ටොයිනිස්.

මේ අතර වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල ද තුන් වැනි ස්ථානයේ රැඳී සිටිනවා.