Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිට ගෞතම් ගාම්භීර්ට පැවරෙන නව වගකීම

2 years ago

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

ඔහුගේ ධුර කාලය වසර තුනහමාරකි.

ඔහු මෙම මස අගදී ආරම්භ වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සමග සිය සේවය ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ්ය.