ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (20) රාත්‍රී 7.30ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ, චරිත් අසලංක නායකත්වය දරණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ වනිඳු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමගයි.
LPL අවසන් මහා තරගයට මේ වන විටත් Galle Marvels කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර අද ජයග්‍රහණය කරන කණ්ඩායම ඔවුන් සමග අවසන් සටනට මුහුණ දෙනු ඇති.


