ඉන්දියාව සමග හෙටින් (27) ආරම්භවන T20 තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට අහිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.
ඒ ඔහුට වෛරස් උණ රෝගය වැළඳී රෝහල්ගත කිරීම හේතුවෙන්.
ඔහු වෙනවට ශ්‍රී ලංකා T20 සංචිතය සඳහා රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.


