Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීටර් 100 පසුපස ආර ඉසව්වෙවෙන් ගංගා සෙනෙවිරත්න පළමු තරගයෙන් පළමු තැනට

2 years ago

2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ගංගා සෙනවිරත්න සමත්ව තිබේ.

ඇයට එම ඉසව්ව නිම කිරීමට 1:04.26ක කාලයක් ගතවිය.

නමුත් ඇයට තරග නිමි කාලය අනුව අවසන් 16 දෙනා අතරට තේරී පත්වීමට නොහැකි වුණි.

ඇයට එම ඉසව්වේ සමස්ත ක්‍රීඩිකාවන් අතරින් හිමි වූයේ තිස් වන ස්ථානයයි.