Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන් ශානක ඉවතට! නවක චමිදුට විස්සයි විස්ස වරම්!

2 years ago

ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද (30 වැනිදා) පස්වරු 7.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විටත් තරග තුනකින් යුත් තරගාවලියේ ජය අත් කරගෙන සිටියි.

මේ අතට ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ අද තරඟයේදී තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක විවේක ගැන්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

ඔහු වෙනවට අද තරගයේදී නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ විස්සයි විස්ස අන්තර්ජාතික වරම් හිමි කරගනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.