Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි! නායකත්වයේ වෙනසක්!

2 years ago

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2 වනදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

චරිත් අසලංක (නායක)
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිශාන් මදුෂ්ක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අකිල ධනංජය
දිල්ෂාන් මදුශංක
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු