Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුව අසළ බිහිසුණු රිය අනතුරක්! මෝටර් රථයක් දෙකට කැඩී යයි!

2 years ago

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ කිඹුලාවල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය ගිලිහීයාමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී ඉන් අනතුරුව තවත් වෑන් රථයක ද ගැටුණු බවය.

තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන්ය.