2024 ජූලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව සඳහා ක්‍රීඩිකාවන් තිදෙනෙක් නිර්දේශ වී තිබේ.
ඒ අනුව එම නිර්දේශිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එක් වී තිබේ.
ඇයට අමතර ඒ සඳහා ඉන්දියාවේ Smriti Mandhana සහ Shafali Verm නිර්දේශ වී ඇති බව සඳහන්.


