Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසගත වූ 11 හැවිරිදි ඔලිම්පික් ක්‍රීඩිකාව

2 years ago

මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා බවට පත්වීමට චීනය නියෝජනය කරමින් සහභාගී වූ 11 හැවිරිදි Zheng Haohao ඉතිහාස ගත විය.

ඇය උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදී ය.

Zheng Haohao ස්කේට්බෝඩින් ක්‍රීඩාව නියෝජනය කරමින් මෙවර ඔලිමපික් තරගාවලියට සුදුසුකම් ලබා තිබුණි.

ඇය එම ඉසව්වෙන් ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගත්තාය.